.showpageNum a { padding: 3px 8px; margin:0 4px; text-decoration: none; border:1px solid #999; -webkit-border-radius:3px;-moz-border-radius:3px; background: #ddd; } .showpageOf { margin:0 8px 0 0; } .showpageNum a:hover { border:1px solid #888; background: #ccc; } .showpagePoint { color:#fff; text-shadow:0 1px 2px #333; padding: 3px 8px; margin: 2px; font-weight: 700; -webkit-border-radius:3px;-moz-border-radius:3px; border:1px solid #999; background: #666; text-decoration: none; }

Thursday, 29 July 2010

සිංහලෙන් පිරිත් කීම........

සිංහල භාෂාවෙන් පිරිත් කියනව දැන් නිතර නිතර ඇහෙනව...මේ ගැන හොඳ කියන අය මෙන්ම වැරදි කියන අයත් ඉන්නව....මට ඕන කරල තියෙන්නෙ මේ ගැන අන්තර්ජාලෙ මිතුරු මිතුරියන්ගෙ අදහස් දැන ගන්න සහ මේ ගැන සංවාදයක් ඇති කරන්න...මේ ගැන ඔයාලටත් අදහසක් තියෙනව නම් දාන්නකො කමෙන්ට් එකක්......